දේශීය
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක යෙදුණු ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය කොළඹ වරායේ චාරිකාවක පසුගියදා නිරත විය.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10) සිදු කෙරුණි.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) එක්ව ජාතික මානව සම්පත් කළමනාකරණ (HRM) ප්රමිතීන් සඳහා නිල එළිදැක්වීමේ උත්සවය ප්‍රකාශයට පත් කිරීම සතුටට කරුණකි. මෙම සුවිශේෂී සිදුවීම 2024 අප්‍රේල් 30 වන දින Cosmic by Citrus හි දී සවස 5:00 ට සිදු කෙරුණි.